# මෙත්තාසහගත සුත්‍රය ඇසුරෙන් සතර බ්‍රහ්ම විහරන තුලින් සප්ත බොජ්ජංග වැඩෙන ආකාරය - මෙත්තාව හා කරුණාව

Canonical watch page: https://twitch-nude.com/watch/video-v96704

Language: en

Published: 2022-01-29T07:37:40+00:00

Source creator: DHAM ALOKAYA-දහම් ආලෝකය

Duration: 7142 seconds

## Description

මෙත්තාසහගත සුත්‍රය ඇසුරෙන් සතර බ්‍රහ්ම විහරන තුලින් සප්ත බොජ්ජංග වැඩෙන ආකාරය - මෙත්තාව හා කරුණාව - 22-01-2022 | Dham Alokaya
#Dhamalokaya #බොජ්ජංග #lowthuruarana44
නවතම දහම් දේශනා ආ විගසින් දැන ගැනිමට
මෙතනින් එකතු වෙන්න http://bit.ly/3imYgyK

දේශිත මූලික දේශනාවේ කාල වේලාව මෙන්න : 00:15:47 - 00:47:03 hrs

නිබ්බාන පටිපදා දහම් පත්‍රිකාව මෙතනින් ලබා ගන්න, 
https://drive.google.com/file/d/1NR8UCOIpqWlotXyh6LiBbhm1J6OoNuiO/view

සුසිල හාමුදුරුවන්ගේ ඉතා වටිනා - PDF දහම් පත්‍රිකා
01 ද්වතානුපස්සනාව නොහොත් අනුපස්සනාව PDF දහම් පත්‍රිකා ලබා ගැනිමට
https://bit.ly/2OHXPoi
02 සියලු කෙළෙස් නැසීම (සබ්බාසවසුත්තං)
http://bit.ly/3bmlmDC(සබ්බාසවසුත්තං)
නිවැරිදි කිරිම් පිටු අංක 8 සහ 9
https://bit.ly/3csVcQa
03 ලොවුතුරු බුද්ධ වන්දනා 
http://bit.ly/2MS7M1m
04 ත්‍රිලක්ඛ ණය දැකිම තුලින් අනුලෝම ශාන්තිය හා සම්මත්ත නියාමය
http://bit.ly/3o6sQ1D
05 ආස්වාද ආදීනව නිස්සරණ 
http://bit.ly/3aXdacM
06 පන්ච ස්කන්ධය හා පන්ච උපාදානස්කන්ධය නිවැරිධි අවබෝධයට
http://bit.ly/3rclScI

ධර්ම සාකච්ඡා තුල සඳහන් කිරීමට යෙදුනු සූත්‍ර කාණ්ඩ: 
https://tinyurl.com/LowthuruArana-Sutta

දහම් පොත් ලබා ගැනිමට...
ගිලිහුනු බලාපොරොත්තුවෙන් සතුට කරා
https://drive.google.com/file/d/15Dph3RwnA6a8fmigZT00eFfNYUeqOZfx/view?usp=sharing

ZOOM 44 - 22-01-2022 එදින දේශනා කල සියලු දේශනා ලැයිස්තුව එකවර ශ්‍රවනය කිරිමට
https://www.youtube.com/playlist?list=PL6RxIqXj8SXUVPkpX2azwy2OAX9NFcYG_

ZOOM දේශනා එක දිගටම ශ්‍රවනය කිරිමටත් සෑම සෙනසුරාදාම සවස 2:00 ට සජීව ගරුතර සුසිල ස්වාමින් වහන්සේගේ ධර්ම සාකච්චාව සමග සම්බන්ධ වීමට යූටියුබ් එකේ ලොව්තුරු අරණ / Lowthuru Arana කියලා සර්ච් කරලා චැනලයට පිවිසෙන්න. 

දැන ගැනීම සදහා:-
මෙහි සදහන් විඩියෝව,වැදගත් යැයි සැලකෙන කොටස් පමනක් මුලික දේශනාවෙන් ගෙන, කෙටි දේශන ලෙසට සකස් කොට මෙහි අන්තර්ගත කර ඇත. 
ඔබගේ පහසුව සදහාම මෙලෙස කුඩා කොටස් ලෙසට සකස් කොට අන්තර්ගත කර තිබුනත්, මෙහි මූලික දේශනාවේ අන්තර්ගතය නිවැරිදි ආකාරයට අවබෝධ වීමට මෙම විඩියෝ අනුපිළිවෙලට එකෙන් එක ශ්‍රවණය කිරිමෙන්, මෙම දේශනාවෙන් තේරුම් කර දෙන්නා වු දහම් කාරනාවන් නිවැරිදිව අවබෝධ කර ගැනිමට උත්සහ කරන මෙන් ඔබට කරුණාවෙන් සදහන් කරන්නෙමි.
එලෙස එකවරක් අනුපිළිවෙලට මෙය ශ්‍රවණය කිරිමෙන් අනතුරුව, යලි තමාට අවශ්‍ය කොටස් නැවත නැවත ශ්‍රවණය කිරිම වඩාත් ප්‍රතිඵල ගෙන දෙන්නක් ද වන්නේය.

නිසල මහත්තයා සමග පැවැති දහම් සාකච්චා......  
ශ්‍රවනය කිරීමට පහල links click කරන්න
මේ දුක්ඛ ලෝකය හදන්නේ කව්ද? 
https://youtu.be/z37BcZa-etA

අවිද්‍යාව පවතින තුරු ලෝකය පවතින බව 
https://youtu.be/1Lyu1Xp3cN4

සම්පුර්ණ කොටස් ශ්‍රවනය කිරීමට 
https://bit.ly/3i6QSYc

නවක දේශනා පැමිණි විගසින් දැන ගැනිම සදහා සබ්ස්ක්‍රයිබ් (Subscribe) http://bit.ly/3imYgyK click කර Bell icon එක ද click කරන්න. 

ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා දැකිවීමට Channel එකේ Discussion page එකේ දක්වන්න. විද්‍යුත් ලිපියනය හරහා සම්බන්ධ වීමට washister@gmail.com

පරම නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදු, සාදු, සාදු...!!!
තෙරුවන් සරණයි!

This page provides video metadata, not a transcript. Watch the video on the canonical page.
